Blog

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2017

2017 රාජ්‍ය නාට්‍ය උලෙළ උත්කර්ෂවත් අන්දමින් මැති ඇමතිවරුන් හා කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදි වේදිකා නාට්‍ය ලෝකයේ නිර්මාණකරුවෝ රැසක් සම්මානවලින් පුද ලැබූහ. වසරේ හොඳම නිළිය ඇතුළු විශිෂ්ඨතම සම්මාන හතරක් සමගින් රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල වර්ණවත් කළ අඛිල සපුමල් ගේ “ගිරිකූඨ කාශ්‍යප​” නාට්‍ය කණ්ඩායම         වසරේ විශිෂ්ඨතම සම්මාන අටක් සමගින් […]

Colombo International Theater Festival 2017

Yes, We are happy when we look back at the past 05 years. We have taken the Sri Lanka Theater to a new turning point. We are ready to make it a reality again, The Colombo International Theater Festival will start at the Easter University on 31st March and go on till 02nd April. … […]

වාර්ෂික නාට්‍ය උළෙල 2017 – පේරාදෙනිය විශ්ව විද්‍යාලයය

 පේරාදෙනිය විශ්ව විද්‍යාලයීය  කලා මණ් ඩලය මඟින් සංවිධානය කරන “වාර්ෂික නාට්‍ය උළෙල 2017”   මාර්තු 18 සිට 24 දක්වා මහාචාර්‍ය එදිරිවීර සරත්චන්ඳ්‍ර එලිමහන් රංගපීඨයේදි පැවැත්වේ  මාර්තු 18 – පෙම් යුවළක් ඕනෑකර තිබේමාර්තු 19 – ප්‍රේම වන්ත කුමාරයෝමාර්තු 20 – සිංහබාහුමාර්තු 21 – සිල් ගත් බිල්ලෝමාර්තු 23 – නැතුව බැරි මිනිහෙක්මාර්තු 24 – හංකිති දහතුන මාර්තු 18 […]

Why People Love Drama

People love drama, whether it’s in their lives, or just watching it. Drama is one of those aspects that has really merged well with our existence. People like drama just as they are drawn to car crashes, fights and grand twists. People have been hearing fantastic stories since time began. The interesting thing is, they […]

2016 රාජ්‍ය නාට්‍ය උළෙල

2016 රාජ්‍ය නාට්‍ය උළෙල අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය මගින්  සංවිධානය කරනු ලබන 2016 රාජ්‍ය නාට්‍ය උළෙල  2017 පෙබරවාරි 15 දින සිට පෙබ. 24 දින දක්වා දිනපතා ප.ව. 6.00 ට මරදාන ටවර්  රඟහලේ දී පැවැත්වේ. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය  සදහා නාට්‍ය […]

මහා නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රණාම කෙටි නාට්‍ය උළෙල – 2017

සිංහල සංස්කෘතික ආයතනය – නාට්‍ය අනුමණ්ඩලය මෙහෙයවන මහා නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රණාම කෙටි නාට්‍ය උළෙල – 2017 (කොළඹ දිස්ත්‍රික් අන්තර් පාසල් කෙටි නාට්‍ය තරඟාවලිය) වැඩි විස්තර සඳහා පහත පිටු බලන්න (ඊලඟ පිටුවට යෑමට පිටුවේ පහත ඇති ඊතල බාවිතා කරන්න ) Sources: http://sudarshi.lk/pdf/ https://www.facebook.com/sudarshilk/

පිරිහිඹිනි දියවර 2017 – වේදිකා නාට්‍ය උළෙල (වල සතිය)

  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් 10වන වරටත් සංවිධානය කරන “පිරිහිඹිනි දියවර -2017” කලා මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන වේදිකා නාට්‍ය උළෙල (වල සතිය) ජනවාරි 23 සිට 27 දක්වා පණීභාරත එලිමහන් රංගපීඨයේදි පැවැත්වේ . පැවැත්වෙන දින ස්ථානය සහ වේලාවන් සඳහා පහත පිටුව බලන්න. Panibharatha Open Air Theatre සංවිධානය: කලා අනු කමිටුව – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයිය […]

EventCalendar.lk Launch

Who we are and what we do We EventCalendar.lk team, have plan to promote Sri Lankan art events (initially stage dramas) via our website www.eventcalendar.lk which will be launched in next week. If your university or school is organizing any stage drama events, you can freely publish your event information in our website, social media […]